ලංකාව තුළ පවතින මුහුණු ආවරණ( face m ask),සර්ජිකල් ස්ප්‍රීතු (surgical spirit),අත් සේදුම් දියර(hand wash),අත් ආවරණ (hand glouse) යන ආදිය තොග වශයෙන් එකතු කර විදේශ රටවල් වලට විශාල මුදලකට අලෙවි කරන බව දැනගන්න ලැබී තිබෙනවා.මේ වන විට අප රට තුළ මෙම ද්‍රව්‍යවල හිඟයක් පවතින්නේ මෙම හේතුව නිසාවෙනි මෙවන් කූට වෙළෙඳුන් හමු වුවහොත් වහාම පොලිසිය හෝ අදාළ අංශ දැනුවත් කරන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.
රටක් ජාතියක් අනතුරේ පත් වී තිබෙන වෙලාවක මෙවන් ක්‍රියා අප තරයේ හෙළා දකිමු
රටක් ජාතියක් අනතුරේ පත් වී තිබෙන වෙලාවක මෙවන් ක්‍රියා අප තරයේ හෙළා දකිමු

No comments:
Post a Comment