කෝවිඩ් 19 හෙවත් corona වෛරසය පැතිරී යාම අවම කිරීම සඳහා apple සමාගම විශාල ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී
ව්‍යාජ තොරතුරු වගකීමෙන් තොර ප්‍රවෘත්ති පළ කරන සහ කොරොනා පිළිබඳ විනෝදාස්වාදය සඳහා නිර්මාණය කර ඇති ජංගම දුරකථන යෙදවුම් නිසා apple app store වසා දැමීමට තීරණය කොට ඇත.රජය සංවිධාන සෞඛ්‍ය කේන්ද්‍රීය රාජ්‍ය නොවන සංවිධාන සහ වෛද්‍ය හෝ අධ්‍යාපනික වැනි පිළිගත් ආයතන සඳහා පමණක් app store විවෘත වී ඇත.

No comments:
Post a Comment